Skip to main content

Posts

Showing posts from July, 2014

AE සිංහලෙන් බ්ලොගය

ආරම්භ කිරීමට හේතුව -සිංහලෙන් AE ඉගෙනගන්න තැන් මදි නිසා -ඉගෙන ගන්න තියෙන තැන්වලින් අපිව අන්තිම සතේටම උරන නිසා -AE කිව්වම කට්ටිය බයවෙන නිසා -හැමෝම AE ඉගෙන ගන්න අසා නිසා AE ඉගෙන ගැනීමේ වාසි -ලොවම පිලිගත් චලන චිත්‍රක මෘදුකාංගයක් නිසා -සරල අයුරින් පටන් ගෙන ගැඹුරට යාමට අපහසු නොවන නිසා -සියලුම අංශවලට වැදගත් නිසා අපි උගන්වන හැටි -AE මූලික කරුණු වීඩියෝ මගින්  -සරල ටෙක්ස්ට් පාඩම් මාලා මගින් -සෑම පාඩමකටම අවශ්‍යය ෆයිල්ස් බාගත කළ හැක AE උගන්වන්න වීඩියෝ ඕනේ ඇයි -AE සංකීර්ණ මෘදුකාංගයක් නිසා -ටෙක්ස්ට් මගින් පෙන්නුම් කළ හැකි දේ සීමිත නිසා -එම පාඩම් මාලා සමටම අවබෝධ කරගත නොහැකි නිසා -ප්‍රායෝගිකත්වය 0% බහින නිසා ඉදිරි සැළසුම් -අපේ පළමු වෙනි පාඩම ලගදීම -ප්‍රශ්නවලට පිලිතුරු