Skip to main content

AE සිංහලෙන් බ්ලොගය


ආරම්භ කිරීමට හේතුව
-සිංහලෙන් AE ඉගෙනගන්න තැන් මදි නිසා
-ඉගෙන ගන්න තියෙන තැන්වලින් අපිව අන්තිම සතේටම උරන නිසා
-AE කිව්වම කට්ටිය බයවෙන නිසා
-හැමෝම AE ඉගෙන ගන්න අසා නිසා

AE ඉගෙන ගැනීමේ වාසි
-ලොවම පිලිගත් චලන චිත්‍රක මෘදුකාංගයක් නිසා
-සරල අයුරින් පටන් ගෙන ගැඹුරට යාමට අපහසු නොවන නිසා

-සියලුම අංශවලට වැදගත් නිසා

අපි උගන්වන හැටි
-AE මූලික කරුණු වීඩියෝ මගින් 

-සරල ටෙක්ස්ට් පාඩම් මාලා මගින්
-සෑම පාඩමකටම අවශ්‍යය ෆයිල්ස් බාගත කළ හැක

AE උගන්වන්න වීඩියෝ ඕනේ ඇයි
-AE සංකීර්ණ මෘදුකාංගයක් නිසා
-ටෙක්ස්ට් මගින් පෙන්නුම් කළ හැකි දේ සීමිත නිසා
-එම පාඩම් මාලා සමටම අවබෝධ කරගත නොහැකි නිසා

-ප්‍රායෝගිකත්වය 0% බහින නිසා

ඉදිරි සැළසුම්
-අපේ පළමු වෙනි පාඩම ලගදීම

-ප්‍රශ්නවලට පිලිතුරු

Comments